0 / 10 Completed
Question 0

අංශුවක ස්කන්ධය m වන සන්තතික අංශු ධාරාවක් නියත සීඝ්‍රතාවයෙන් තිරස් ව V ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරයි. මෙම අංශු තිරස් ව සරල රේඛීය පථයක චලිත වී ස්කන්ධය M වන වස්තුවක් සමඟ ගැටී එය තුළ නිශ්චලතාවයට පත් වේ. ගැටුමට පෙර M ස්කන්ධය සුමට තිරස් පෘෂ්ඨයක් මත නිශ්චලව පවතී. M ස්කන්ධය මත අංශු N ප්‍රමාණයක් ගැටුන විට එහි ප්‍රවේගය වන්නේ,

A
mvN / (2Nm+M)
B
mvN / (Nm+M)
C
mv / (Nm + M)
D
(mN + M) / Nm
E
mvN / 2M